අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක, ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Sri Lanka Latest News
දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ඡන්ද විද්‍යාල 277ක ජය ට්‍රම්ප්ට හිමිව ඇති අතර, ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස් විසින් ඡන්ද විද්‍යාල 226ක ජය හිමිකර ගෙන ඇත.
ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා ඡන්ද විද්‍යාල 270ක් හිමිකර ගත යුතුව තිබේ.










