ආණ්ඩුව හරියට කිරීමට නොහැකි නම් ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පැවසීය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
කෙසේවෙතත් පසුගිය දිනෙක විපක්ෂනායකවරයාද ආණ්ඩුවට මෙම අභියෝගයම එල්ල කර සිටි අතර එහිදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රහාර එල්ල කිරීමට පියවර ගෙන තිබිණ.










