ජාතික ජන බලවේග රජය බලයට පත්වන විට ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවත් බංකොලොත් භාවයෙන් මිදුනේ පසුගිය දිනවල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සදහන් කරයි.Sri Lanka Latest News
ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතන පසුගිය දිනවල ශ්‍රී ලංකාව ඔසවා තබා දැන් බංකොලොත් නැති බව ප්‍රකාශ කර ඇති බවද හෙතෙම කියා සිටියි.
‘ගත්තේ බංකොළොත් රටක්. හැබැයි දැන් අපි බංකොලොත් නැති රටක් හදලා තියෙනවා මාස දෙකකට’ යයිද ඒ මහතා සඳහන් කළේ ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.










