ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේදී කැඳවා ඇති සාකච්ඡාවට සහභාගි නොවීමට ජාතික ජන බලවේගය තීරණය කර ඇත.Sri Lanka Latest News
එම පක්ෂය සඳහන් කරන්නේ තමන්ට අවශ්‍ය නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ තනිවම සහ සාකච්ඡා කළ හැකි බවය.