ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගතවූ සතිය පුරා ඩොලර් 81 ට අඩු මට්ටමින් පැවතුණා. (Sri Lanka Latest News)
පසුගිය 08 වැනිදා එහි අගය සටහන් වුණේ ඩොලර් 78.69 ක් ලෙසයි.
මාර්තු 01 වැනිදා සිට මේ දක්වා තෙල් මිල ඩොලර් 81ත් 78ත් අතර යම් ස්ථාවර අගයක පැවතුණු බව සදහන් වේ.
dasathalankanews