වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කොට සෙනසුරාදා (09) දිනයේ විශාල ජනතාවක් කොළඹට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
මේ සදහා දේශපාලන පක්ෂවල මෙන්ම වෘත්තීය සමිතිවල සහායද හිමිව ඇති බව වාර්තා වේ.
අරගලයට ප්‍රහාර එල්ල වූ මැයි 9 වැනි දින අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ධූරයෙන් ඉවත් වීමට සිදු විය.
ජුනි 9 බැසිල් රාජපක්ෂ මහතාට ගෙදර යාමට සිදුවිය.
සෙනසුරාදා ජූලි 9ය.











