ජන අරගල ව්‍යාපාරය අද (15) ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.
එහිදී අදහස් දැක්වූ සමාජ දේශපාලනික ක්‍රියාකාරී විදර්ශන කන්නන්ගර මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ යනු පාර්ලිමේන්තුවේ මේ වන විට සිටින දුර්වලම නියෝජිතයා බවයි. එසේම ගෝඨාභය රාජපක්ෂ යනු ඉතිහාසයේ දුර්වලම ජනාධිපතිවරයා බවද ඔහු අවධාරණය කර සිටියා.
එම ප්‍රවෘත්ති සාක්චඡාවේදී පළවූ අදහස් පහතින්.










