ශ්‍රී ලංකාවේ වංචා සහ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ දේශපාලකයන්ට ඔස්ටේ්‍රලියාවට ඇතුළු වීම වළක්වන ලෙස ඉල්ලමින් එරට වික්ටෝරියා ප්‍රාන්තයේදී අද විරෝධතාවක් පැවැත්වුණා.
එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ඊට සහභාගි වූ අතර පහත දැක්වෙන්නේ එම විරෝධතාවේ වීඩියෝවකි.










