‘මේ මොහොත දක්වා කිසිම ටෙලි බලියන එකෙක් ජී.ආර්. අයියාගේ නිවසට ගොස් නෑ! ඕකයි ඇත්ත!’ යනුවෙන් ජගත් බෙනරගම සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.
තමන් ඊට අල්ලපු ගමේ ජීවත් වන බවත් කිසිවකුත් ඊයේ දින මේ කලාකරුවාගේ නිවසට පැමිණ ශොක්ය පළ කොට නැති බවත් හෙතෙම එහි වැඩිදුරටත් සදහන් කොට තිබේ.










