අද දින නියෝජ්‍ය කතානායක ධූරය සදහා වන ජන්ද විමසීමේදී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවට පැමිණ නොසිටීම සම්බන්දයෙන් විවිධ කතාබහ පාර්ලිමේන්තුවේ සිදුවූ ආකාරයක් දැකගන්නට ලැබිණ.
එහිදී බොහෝ දෙනා කියා සිටියේ විමල් වීරවංශ මහතා අද නොපැමිණියේ ආණ්ඩුව සහ ස්වාධින කණ්ඩායම අතර තිරය පිටුපස සිදු වන දේශපාලන ගනුදෙනුව රටට හෙළිදරව් කළ යුතු බැවින් යැයි කියාය.










