එජාප මහසමුළුවේදී පක්ෂය තීන්දු කළේ සියලු පක්ෂ එකට එකතු වියයුතු බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ විපක්ෂයේ තීරණය ප්‍රකාශ කළ පසු එය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහ කළමනාකරණ කමිටුවට ඉදිරිපත් කොට තීරණයක් ගන්නා බවකි.










