පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තා ලෙස සැලකෙන සහරාන් හෂීම් බුද්ධි අංශ ඔත්තුකරුවකු ලෙස කටයුතු කළේද, ඔහුට ආණ්ඩුවෙන් වැටුප් ලබා දුන්නේද යන්න සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනෙක විශේෂ හෙළිදරව්වක් කළේය.
ඒ හිරු නාළිකාවේ සලකුණ වැඩසටහනට එක්වෙමින්ය.










