• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජවිපෙ හයිවේ වැඩ ගැන නාමල් සතුටින් කියන්නේ ඇත්තටද.. නෝන්ඩියටද? Sri Lanka Latest News

May 3, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිමට නොහැකි රටකට විදේශ ආයෝජකයන් නොපැමිණෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පා.ම. නාමල් රාජපක්ෂ පවසනවා. Sri Lanka Latest News

නාවලපිටිය සහ ගම්පොළ යන ප්‍රදේශවල පිහිටි පළාත් පාලන ආයතන වලට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා ඊයේ (02) නාවලපිටිය නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති රැස්වීමකදී නාමල් රාජපක්ෂ මේ බව පවසා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නාමල් රාජපක්ෂ කියා සිටියේ “අධිවේගී මාර්ග හදන කොට අපට බැනපු ජනතා විමුක්ති පෙරමුණ පසුගිය 01වනදා පැවැති මැයි දින රැලියට ජනතාව කොළඹට ගෙන ආවේ එම අධිවේගී මාර්ගයේ බවයි.

එසේ පැමිණි ආධාර කරුවන් අධිවේගි මාර්ගයේ වාහන නතරකර ආහාර ලබා ගෙන ඇති බවත්, අපට බැනලා හරි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් එම මාර්ග භාවිතා කිරිම සතුටට කරුණක් බව නාමල් රාජපක්ෂ සඳහන් කළා.

විශ්වවිද්‍යාලවල සිටින ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ක්‍රියාකාරකයින්, විශ්වවිද්‍යාලවල නවක වදය දීම නතර කිරිමට පියවර ගත යුතු බවත්, එය නතර කිරිමෙන් පසු රටේ අධ්‍යාපනය ඉහළ දැමීමට හැකි බවත්, පක්ෂය තුල තිබෙන එම ප්‍රශ්නය විසදා ගැනීමෙන් අනතුරුව රටේ ප්‍රශ්න විසදිය හැකි බවයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසා සිටියා.

රැස්වීම ආරම්භයේදි පසුගිය දා නාදුනන වෙඩිකකරුවෙකුගේ වෙඩි තැබීමකින් මිය ගිය දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රසාද් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රැකීමටද විශේෂත්වයක්.

SendShareShare
Previous Post

ජනාධිපතිතුමා දැන් කියනවා පරදින සභාවලට සල්ලි දෙන්නේ නෑ කියලා! එතුමාට පළාත් පාලන පනත ගැනවත් අවබෝධයක් නෑ! මේ කතා කරන්නේ ජනාධිපතිතුමා නෙමෙයි JVP එකේ නායකයා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

නවක වදය නිසා දිවිනසා ගත් සබරගමු සිසුවාගේ මරණයේ උණුහුමවත් ගියේ නෑ! නවක වදයට විරුද්ධ වූ ජපුරෙ සිසුවාට ජ්‍යෙෂ්ඨ සිසුන් පහර දීලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.