ඉරානයේ නායක Ali Khameneiගේ දෙවන පුත්‍රයා වන Mojtaba Khamenei ඊයේ ඉරානයට එරෙහිව සිදු වූ ගුවන් ප්‍රහාර මාලාව අතරතුර තුවාල ලැබූ බව ඉරාන රාජ්‍ය ටීවී වාර්තා කර තිබේ.
මෙම ප්‍රහාරය ඊයේ දිනයේදී ඉරානයට එරෙහි උණුසුම් ගැටුම් තත්වය මැද සිදු උන අතර ඔහුගේ තුවාලයේ බරපතළත්වය හෝ ජිවත්ව සිටිනවාද යන්න පිළිබඳව සම්පූර්ණ නිළ විස්තරය පිළිබඳ යාවත්කාලීන කිරිමක් අපේක්ෂා කෙරේ.Sri Lanka Latest News
මූලාශ්‍රය: Iranian State TV










