උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ විවෘත කිරීම් සදහා ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රාසී, අප්‍රේල් මස 24 වන දා දිවයිනට පැමිණෙන බව වාර්තා වේ.Sri Lanka Latest News
උමා ඔය ව්‍යාපෘතිය, ඉරාන ජාතික ඉන්ජිනේරුවන් විසින් විදෙස් රටක සිදු කරන ලද විශාලතම ව්‍යාපෘතිය බව පැවසේ.
ADVERTISEMENT
එමෙන්ම එය, කඩිනම් මහවැලි ව්‍යාපාරයට පසුව ශ්‍රී ලංකාව දියත් කර තිබෙන දැවැන්තම වාරි ව්‍යාපෘතිය ද වේ.
මෙම ව්‍යාපෘතිය හරහා අක්කර පන් දහසක ගොවි බිම් සදහා ජලය ලබා දීමට අපේක්ෂා කරන අතර, වාර්ෂිකව ගිගවොට් 290 ක විදුලි බලයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිත ය.