හිටපු කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් බී. විජයරත්නගෙන් අල්ලස් කොමිසම අද (01) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.Sri Lanka Latest News
ඒ, රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් කුලී පදනමින් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබාගෙන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.
මේ සම්බන්ධයෙන් එවකට අගමැති රනිල් වික්‍රමසිංහටත්, එවකට කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායකටත් සෘජුවම චෝදනා එල්ල වී තිබේ.










