ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් (Dr. Subramanian Jaishankar) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පර්ත් නුවරදී සිදුවිය. එහිදී දැනට ක්‍රියාත්මක ද්වීපාර්ශවික ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ අවධානය යොමු කරමින් සාකච්ජා සිදුවිය. Sri Lanka Latest News