• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාරෙ යන්නත් බය හිතෙන පුවතක්! ගෙවුණු මාස 5ට කුඩු-අයිස්-හොරොයින්-කොකේන් ගහලා වාහන එළවපු රියැදුරන් 5400ක් අල්ලලා! 2025දි 571යි! 2024දි 88යි!  I Sri Lanka Latest News

May 20, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
පාරෙ යන්නත් බය හිතෙන පුවතක්! ගෙවුණු මාස 5ට කුඩු-අයිස්-හොරොයින්-කොකේන් ගහලා වාහන එළවපු රියැදුරන් 5400ක් අල්ලලා! 2025දි 571යි! 2024දි 88යි!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙම වසරේ මෙතෙක් ගෙවුණු කාලය තුළ පමණක් මත්ද්‍රව්‍ය භාවිතා කර රථවාහන ධාවනයේ යෙදුණු රියදුරන් 5400ක් පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධිර මහතා පවසනවා.Sri Lanka Latest News

අයිස්, හොරායින්,මජ්ජුවානා, කොකේන් මෙන්ම මත්පෙති භාවිතා කළ රියදුරන්ද ඒ් අතර සිටින බව නියෝජ්‍ය පොලිස්පතිවරයා බැවසුවා.

2025 අවුරුද්දටම මත්ද්‍රව්‍ය භාවිතා කළ රියදුරන් හසුවී ඇත්තේ 571ක් පමණක් බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා 2024 වසරේදී හසුවූයේ 88 දෙනෙක් පමණක් බවද පැවසුවේය.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරින් හා එක්ව රටපුරා සිදුකරනුලබන මෙහෙයුම් වලින් මෙසේ මත්ද්‍රව්‍ය භාවිතා කර වාහන පදවන රියදුරන් හසුවන බවත් ඔවුන්‌ගේ රියදුරු බලපත්‍ර අත්හිටුවීමට පවා පියවර ගෙන ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

ඊයේ දිනයේත් එවැනි මෙහෙයුමක් කළුතරදී සිදුකල බවත් ඒම මෙහෙයුම මගී ප්‍රවාහන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරු ඉලක්කරගෙන සිදුකළ බවත් ඔහු පැවසුවේය. එහිදී බස් රථ රියදුරන් කොන්දොස්තරවරු 200ක් පමණ පරීක්ෂාකර ඇත. ඒ් අතර සිටි මත්ද්‍රව්‍ය භාවිතාකළ රියදුරන් 08 දෙනෙක් සහ කොන්දොස්තරවරුන් 02ක් හඳුනාගත් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

SendShareShare
Previous Post

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පළාත් සභා ඡන්දය තියන ක්‍රමය ගැන කතා කරන්න මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට එන්න කියයි!  I Sri Lanka Latest News

Next Post

භාණ්ඩාගාරය පිරිලා ඉතිරිලා තියෙන එකේ තෙල්-ලයිට් බිල් අඩු කරලා කිව්වා වගේ විට්ස් කාර් එක ලක්ෂ 12ට දුන්නොත් නරකද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

Load More
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

පසුගිය දින කිහිපය පුරා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර දැඩි කතාබහට ලක්වූ, එසේම බොහෝ දෙනකුගේ අතින් දැඩි විවේචනයට සහ චරිත...

Read more
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper