• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ හැදුවා… කොළඹ ලස්සන කළා… කොළඹ ගංවතුර නැවැත්තුවා කියලා හිටපු ජනාධිපතිවරු-හිටපු ඇමැතිවරු මහහයියෙන් පම්පෝරි ගහද්දී කොළඹ ගංවතුරෙන් යටවෙයි! අන්න කැලණියේ වැලි කොට්ට උඩිනුත් වතුර පාරට දාන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

June 3, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වනවිට කොළඹ ඇතුලු දිස්ත්‍රික්ක රැසක ගංවතුර තත්ත්වයක් නිර්මාණය වී තිබේ.Sri Lanka Latest News

ඒ අනුව මේ වනවිට කැලණි ගග පිටාර මට්ටමේ පවතින් අතර ස්ථාන කිහිපයකින්ම මහමාර්ගයට ජලය පිටාර ගලන ආකාරයක් දැකගත හැකි විය.

විශේෂයෙන්ම කැලණිය, කොලොන්නාව ඇතුලු ප්‍රදේශ ගණනාවක මෙම තත්ත්වය දැකගන්නට ලැබිණ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ පසුගිය කාලය පුරා හිටපු ජනාධිපතිවරුන් මෙන්ම හිටපු ඇමැතිවරුන්ද කොළඹ ගංවතුර තත්ත්වය පාලනය කළ බවට පුරසාරම් දොඩද්දී මෙවැනි තත්ත්වයක් මතුව තිබීමය.

වගකිවයුතු ඇතැම් ඇමැතිවරුන් පසුගිය සමයේදී කියා සිටියේ තමතමන් දියත් කළ ව්‍යාපෘති හේතුවෙන් මින් ඉදිරියට කොළඹට ගංවතුර තත්ත්වයක් ඇති නොවන බවකි.

නමුත් පවතින තත්ත්වය යටතේ මේ වනවිටත් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව පවතින අතැ ඉදිරි පැය කිහිපය ඇතුළත මහාගංවතුරක් ඇතිවිය හැකි බවට අදාළ ආයතන මගින් ‌පුරෝකතනයද කොට ඇත.

කෙසේවෙතත් කොළඹ ලස්සන කළ බව, ‌කොළඹ ගංවතුර නැවැත්වූ බව කියූ හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු ඇමැතිවරුන්ගේ කෙරුවාව අප ඉදිරි මහමැතිවරණයක් ආසන්නයේදී ගණන් හිලවී සහිතවම රටට අනාවරණය කිරීමට කටයුතු කරන බවද ‌සදහන් කළ යුතුව ඇත.

SendShareShare
Previous Post

වතු කම්කරු වැටුප් 70%කින් වැඩිකරන ආණ්ඩුවේ ගැසට්ටුවට එරෙහිව වැවිලිකරුවෝ අභියාචනාධිකරණයට! අද නඩුව විභාගයට ගනී! I Sri Lanka Latest News

Next Post

දවස් 2ට මරණ 13යි! දැරියන් 4 දෙනෙකුත් ඒ අතර! තවත් 5 දෙනෙක් අතුරුදන්! I Sri Lanka Latest News

MORE NEWS

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ශ්‍රී ලාංකීය සමාජ දේහය සහමුලින්ම කලඹමින්, ආගමික සහ සංස්කෘතික පදනම් දැඩි ලෙස ප්‍රශ්න කිරීමකට ලක්කළ අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.