• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස 7ට විද්වතුන් 9,300ක් රැකියා සඳහා විදෙස්ගත වෙලා! Sri Lanka Latest News

August 17, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මාස 7ට විද්වතුන් 9,300ක් රැකියා සඳහා විදෙස්ගත වෙලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වසරේ ගතවූ මාස 07 තුළ විද්වත් වෘත්තිකයින් 9,300ක් පමණ, රැකියා සඳහා විදේශගතව ඇතැයි විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි. (Sri Lanka Latest News)

ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය පෙන්වා දෙන්නේ, විවිධ වෘත්තිකයින් රට හැරයාම නිසා අපනයන කර්මාන්ත මේ වනවිට බරපතල අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවයි.

2022 මහ බැංකුවේ වාර්ෂික වාර්තාව අනුව රැකියා සඳහා විදේශගත වීම් 2021 වර්ෂයට සාපේක්ෂව 154.4%ක වැඩිවීමකි.  

2020 වර්ෂයේ රැකියා සඳහා විදේශගත වී ඇති ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත වෘත්තිකයින් ගනන 2,957ක් වෙයි. 

පසුගිය වර්ෂයේ එය 14,307ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ගතවූ මාස 07 තුළ එම සංඛ්‍යාව 9,300කි.

newsfirst

SendShareShare
Previous Post

අවුරා ලංකා නීති විරෝධී කෝමාරිකා ව්‍යාපෘතිය සංගීත සංදර්ශන හරහා ජනගත කරන්න හදනවා I Sri Lanka Latest News

Next Post

ව්‍යාපාරික ප්‍රජාව සජිත් ප්‍රමුඛ විපක්ෂයේ කමිටුව හමුවී ප්‍රශ්න කතා කරයි! ව්‍යාපාරිකයන් කිහිප දෙනකු ජනාධිපතිට-අගමැතිට-ආණ්ඩුවට ළංවී වරප්‍රසාද ලබන යුගය අවසන්! සියලු ව්‍යාපාරිකයන්ට සම බිමක්! ජනතාවත් ප්‍රගතියේ කොටස්කරුවන්! සජිත් පොරොන්දුවක් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper