ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකගතාවකට පැමිණ ඇති බවට කැබිනට් මාධ්‍ය හමුවේ ප්‍රකාශ වී ඇති බවත්, එය අසත්‍යයක් බවත් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එය වැරදි සන්නිවේදනයක් බවත්, සාකච්ඡාවල ප්‍රගතියක් පමණක් ඇති බවත්ය.










