• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉංග්‍රීසි කියන්නේ මහ ලබ්බක් නෙවෙයි! හඳුන්නෙත්ති දන්න සිංහලෙන් කතා කළා නම් මොකෝ! අනුන්ට කියන දේවල් තමන්ගෙ පැත්තට එද්දී භාරගන්න බැරි නම් පොලිටික්ස් කරන්න එපා! Sri Lanka Latest News

July 5, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉංග්‍රීසි කියන්නේ මහ ලබ්බක් නෙවෙයි! හඳුන්නෙත්ති දන්න සිංහලෙන් කතා කළා නම් මොකෝ! අනුන්ට කියන දේවල් තමන්ගෙ පැත්තට එද්දී භාරගන්න බැරි නම් පොලිටික්ස් කරන්න එපා!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගියදා චීනයේ පැවැති World Economic Forum හිදී ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකළ අදහස් දැක්වීම සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල වී ඇති පසුබිමක ඒ පිළිබඳ තම මතය ඉදිරිපත් කිරීමට ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කණ්ඩායමක් වන SL VLOG කටයුතු කර තිබුණේ මේ ආකාරයටයි. Sri Lanka Latest News

හඳුන්නෙත්තට ඉංග්‍රීසි බෑ කියලා විහිළු කරනවා. ඒකට හිනා වෙනවා දැක්කා. ඊට පස්සේ ඒක ඩිෆෙන්ඩ් කරන්න අනිත් පැත්තෙන් ඉංග්‍රීසි ඕනේ නෑ රටවල් හදන්න, ඉංග්‍රීසියෙන් කතා කරපු එවුන් හොරකම් කළා කියලා කියනවා. මම කියන්නේ ඒ එතැනත් ආයෙත් ඉතින් හරිම ආන්තික ආගියුමන්ට් එකක් තමයි දෙපැත්තෙම තියෙන්නේ. ඉතින් හොරු ඉංග්‍රීසියෙන් හොරකම් කරන්නත් පුළුවන්, සිංහලෙන් හොරකම් කරන්නත් පුළුවන්. මොකද ඉංග්‍රීසියෙන් විතරද හොරකම් කරන්න පුළුවන්? සිංහලෙනුත් හොරකම් කරන්න පුළුවන්. සහ ඉංග්‍රීසියෙන් වැඩ කරන්නත් පුළුවන්, සිංහලෙන් වැඩ කරන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් භාෂාව තියෙන්නේ සන්නිවේදනය කරන්න. වැදගත්ම දේ සන්නිවේදනයනේ. විශේෂයෙන් එකොනොමික් ෆෝරම් වගේ එකකට ගියාම විදේශ රටවල් එක්ක තියෙන සම්බන්ධකම්වලදී සහ ඔය වගේ තැනක මූලික කාරණාව මට කියන්න ඕනේ එක මට කියාගන්න පුළුවන්ද කියන එක. ඒක භාෂාව මොකක් වුණත් ප්‍රශ්නයක් නෑ.

තව කට්ටියක් ඉංග්‍රීසි බැරි එක ප්‍රශ්නයක් නෙවෙයි, රටවල් හදන්න ඉංග්‍රීසි ඕනේ නෑ කියලා කියන කට්ටියකුත් ඉන්නවා.
නෑ ඒ ඒක පිළිගන්න පුළුවන්.

ඇත්තටම වැඩකරන්න ඉංග්‍රීසි බැරි එක එක අඩුපාඩුවක් විතරනේ. ඉතින් ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් වැඩකරන්න තියෙන තැනක ඉංග්‍රීසි බැරි නම් ඒක එක අඩුපාඩුවක් විතරයි. තමන් කරන වැඩේ තමන්ට කරන්න පුළුවන් නම් ඒකට ඉංග්‍රීසි කියන එක වෙන තැනකින් සහයෝගයක් ගන්න පුළුවන් එකක්. ලැන්ග්වේජ් එක කියන එක.
මම දැක්කා ඒ ආගියුමන්ට්වලින් ඉංග්‍රීසි ඕනේ නෑ රටවල් හදන්න, ඉංග්‍රීසි බැරි එක ඔය තරම් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කියලා. මම කියන්නේ අන්න ඒක කවුරු හරි මේ එකොනොමික් ෆෝරම් එකට කලින් හඳුන්ට කියලා දීලා තිබුණා නම් එතකොට එයාට තිබුණා ඉංග්‍රීසි පිළිබඳ හීනමානය අතහැරලා, එයා සිංහලෙන් කතා කරලා, එයා සිංහලෙන් කතා කරන ටික ඉංග්‍රීසියට පරිවර්තනය කරලා දෙන්න ඉංග්‍රීසි දන්න කෙනෙක් එක්කන් යන්න. මොකද රටවල් හදන්න ඉංග්‍රීසි ඕනේ නෑ. හැබැයි මේ කියන කතාව, මම දන්නේ නෑ පැහැදිලි සන්නිවේදනයක් මේ කණ්ඩායමේ ඔය ෆෝරම් එකේදී වුණාද කියලා. ඒක ජජ් කරන්න තරම් මම ඉංග්‍රීසි දන්නෙත් නෑ.

මම දන්න තරමට වඩා ඉංග්‍රීසි ඕනෙ වෙන තැනකදී මම මට වඩා ඉංග්‍රීසි දන්න කාගේ හරි සහයෝගය ගන්න පැකිලෙන්නේ නෑ. ඉතින් ඇත්තටම ඉංග්‍රීසි කියන්නේ මහා ලොකු ලබ්බක් නෙවෙයි කියලා හඳුන්ගේ ඔළුවේ තිබුණා නම් මම හිතනවා මේකට මීට වැඩිය හොඳට හඳුන්ට ෆේස් කරගන්න තිබුණා කියලා. දන්න සිංහලෙන් කතා කරලා, සමහරු කියනවා මේ ඉංග්‍රීසි හොඳයි කියලා. එහෙමනම් ඉතින් මම දන්නේ නෑ. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නෑනේ. එතකොට ඔක්කොම ඒ විදිහටම කරගෙන යන්න තමයි තියෙන්නේ.
හැබැයි, ඉංග්‍රීසිවලට, භාෂාවට හිනාවෙන්න එපා කියලා මාලිමාවට සහයෝගය දක්වන අය කියනකොට මට හිනායනවා. මේ මේ වගේ වීඩියෝ ආපහු ආපහු දකිනකොට. තමන් අනිත් කෙනාව පෙන්නලා දක්වන ප්‍රතිචාරය නැවත තමන්ගේ පැත්තට එනකොට ඒක බාරගන්න බැරි තරම් ළාමක නම් පොලිටික්ස් නම් කරන්නම එපා. හඳුන් නම් ඕක ගැන මොකුත් ප්‍රකාශයක් කරලා තියෙනවා මම දැක්කේ නෑ. හඳුන්ට ගානකුත් නැතුව ඇති. සාමාන්‍යයෙන් රෙදි සෝදන අය, හිත රිදෙන කණ්ඩායම් ඉන්නවනේ. ඉතින් ඒක එහෙම තමයි. ‘කපුටාස් හිට් ද ප්ලේන්’වලට හිනා වෙනවා, සජිත් අර ජපන්වලින් කියපු එකකට හැම තිස්සෙම හිනා වෙනවා නම්, තව කට්ටියක් මේකට හිනාවෙන එක බාරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේ ලෝකේ පළවෙනි වතාවට වෙන එකක්, හඳුන්ගේ ඉංග්‍රීසිවලට හිනා වෙන එක වැරදියි වගේ එහෙම තර්ක කරන්න බෑ. මොකද අනිත් පැත්ත එම්බ්‍රේස් කරලා තියෙනවා….’

SL VLOG

SendShareShare
Previous Post

භයානකයි – අනතුරුදායකයි ආණ්ඩුවට මේ සිග්නල් තේරෙනවද? Sri Lanka Latest News

Next Post

මහේෂිටත් වුණේ සාෆිට වෙච්ච දේද? Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.