• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහේෂිටත් වුණේ සාෆිට වෙච්ච දේද? Sri Lanka Latest News

July 5, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
මහේෂිටත් වුණේ සාෆිට වෙච්ච දේද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සේවය කළ විශේෂඥ වෛද්‍යවරියක් පසුගියදා අත්අඩංගුවට ගැනීම හරහා මෙරට විශේෂඥ වෛද්‍යවරුන් විශාල පිරිසක් යම් කම්පනයකට පත්ව ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසනවා. පසුගිය 30 වැනිදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවැසීය. Sri Lanka Latest News

‘පහුගිය දවස්වල ඉතාම ආන්දෝලනාත්මක සිදුවීමක් වෙනවා. ඒ තමයි ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් අත්අඩංගුවට ගැනීම. මේ අත්අඩංගුවට ගැනීම හරහා විශේෂඥ වෛද්‍යවරු ඇතුළු ඒ වෛද්‍ය සේවය කැළඹිලි ස්වභාවයකට ලක්වෙලා තියෙනවා. විශේෂඥ වෛද්‍යවරු ඉන්නේ රටකට ඉතාම අල්ප ප්‍රමාණයක්. විශේෂයෙන්ම මේ මොළය හා සම්බන්ධ වෛද්‍යවරු දහයක්වත් ලංකාවටම නෑ. අද වෛද්‍යවරිය අත්අඩංගුවට ගැනීම හරහා සහ ඒ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය ඇතුළේ විශේෂඥ වෛද්‍යවරු ගණනාවක්, විශාල පිරිසක්, ඉන්න පිරිසත් කම්පනයට පත්වෙලා තියෙනවා. ඇයි? කිසිදු වෛද්‍යවරයෙක් ශල්‍යකර්මයක් සිදුකරන්නේ අසාර්ථක වෙන්න බලාගෙන නෙවෙයි. මොළයේ ශල්‍යකර්ම කරන අය තමන්ට විශ්වසනීය අවුරුදු ගාණක් තිස්සේ ප්‍රැක්ටිස් කරලා ගත්ත උපකරණයක් යම් තැනකින් ගේන්න, ඒක රෝහලේ නැත්නම්, ඒ අවශ්‍ය කරන උපකරණය ගේන්න කියලා කීම රෝගියාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත්ත තීරණයක් අවසානයේදී අත්අඩංගුවට ගැනීමක් බවට පත්වෙනවා. අනිත් එක තමයි අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය.

වසර ගණනාවක් මා දන්නා විදිහට පොලිස් දෙපාර්තමේන්තුව හා සම්බන්ධව සේවය කරන, පොලිස් රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය ඇතුළේ කම්පනයට පත්වන අතරතුර යළි යළිත් සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය හරහා මේ ක්‍රියාවලිය හරහා යළිත් සාෆි වෛද්‍යවරයාගේ නාට්‍යය නැවත ඒ ඕඩියන්ස් එකටම රඟදක්වමින් ඉන්නවා. මේ ක්‍රියාවලිය හරහා මේ රටේ රාජ්‍ය සේවය බයකරනවා. විශේෂයෙන්ම තමන්ට හිතේ විදිහට, තමන් විශ්වාස කරන විදිහට ශල්‍යකර්මයක් කරගන්න බැරි මට්ටමට මේ රට ඇතුළේ මේ වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය ආණ්ඩුව ගෙනියමින් ඉන්නවා. ඒ වගේම සියලු තීරණ සාධාරණීකරණය කරන්න සමාජ මාධ්‍ය හරහා මිනිස්සු ටිකක් ඉන්නවා. දැන් අවසාන වශයෙන් කතා කළොත්, සාෆි වෛද්‍යවරයාගේ නාට්‍යයම තමයි යළි වතාවක් යන්නේ. අද උදෑසන ඒ වෛද්‍යවරියගේ දියණිය බන්ධනාගාරයට ගියාම බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් එයාලගෙන් අහනවා මේ වගේ හෙරක් ආරක්ෂා කරන්නද ඔබ එන්නේ කියලා. මේක ඉතාම නරක තත්ත්වයක් මේ රටේ. හේතුව මේ වගේ මිනිස්සු ආරක්ෂා කරගන්න ඕනෙ වෙලාවක මේ විදිහට වගකීම් විරහිතව නම් ක්‍රියාත්මක කරන්නේ මේ රට යන ගමන එතරම් හොඳ පාරක නෙමෙයි කියමින් මගේ කතාව අවසන් කරනවා….’

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන

SendShareShare
Previous Post

ඉංග්‍රීසි කියන්නේ මහ ලබ්බක් නෙවෙයි! හඳුන්නෙත්ති දන්න සිංහලෙන් කතා කළා නම් මොකෝ! අනුන්ට කියන දේවල් තමන්ගෙ පැත්තට එද්දී භාරගන්න බැරි නම් පොලිටික්ස් කරන්න එපා! Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව හංගගෙන හිටපු කන්ටේනර් 309 වාර්තාව මුජිබර් එළියට දමයි! Sri Lanka Latest News

MORE NEWS

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වූවා කියා මෙරට තෙල් මිල වැඩි කළත් අද වන විට බොරතෙල් බැරලයක...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.