• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම දන්නෙවත් නෑ! හම්බන්තොට රෝහල හදද්දී කරපු මහා වංචාවක් ගැන ඕස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලය කළ හෙළිදරව්වට නාමල් උත්තර දෙයි!

May 3, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
නාමල් අරලියගහ මන්දිරයේ හදිසි සාකච්ජාවක් කැඳවයි! 700කට එන්න කියයි! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

හම්බන්තොට මහ රෝහල ඉදිකිරීමේ දී සිදුව තිබෙන දැවැන්ත මූල්‍ය වංචාවක් පිළිබදව, ඕස්ටේ්‍රලියානු මාධ්‍ය නාලිකාවක් විසින් පසුගිය දා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබුණි.

ඔවුන්ගේ හෙළිදරව්වට අනුව, රෝහලට සැපයුම් කොන්තරාත්තුවක් ලබාගෙන ඇති ඕස්ටේ්‍රලියානු සමාගමක්, ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.1 මුදලක් බි්‍රතාන්‍යයේ ස්ථාපිත කර තිබෙන වෙනත් සමාගමකට ලබා දී තිබේ.

අදාල සමාගමේ අයිතිකරු නිමල් පෙරේරා නමැත්තා බවත්, ඔහු, නාමල් රාජපක්ෂ වෙනුවෙන් මුදල් එකතුකිරීමේ කාර්යයෙහි නිරතව සිටි බව පිළිගෙන ඇති බවත් ඕස්ටේ්‍රලියානු ගවේෂනාත්මක මාධ්‍යවේදියෝ පවසති.

ඊයේ දිනයේ දී මෙම ප්‍රවෘත්තිය මෙරට තුළ ආන්දෝලනයක් ඇති කළ අතර, නාමල් රාජපක්ෂ, ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි. තමන් නොදන්නා සමාගමක් පිළිබදව සදහන් කරමින් නැවත වරක් තමාටත් තම පවුලටත් එරෙහිව චෝදනා කරමින් වාර්තා චිත්‍රපටයක් නිකුත් වී ඇති බව පවසන නාමල් රාජපක්ෂ, යහපාලන රජය සමයේ දී මෙවැනි චෝදනා තමන්ට එරෙහිව එල්ල වී ඇති බවත්, ඒ නඩු සදහා තමත් තවමත් මුහුණ දෙමින් සිටින බවත් පවසයි.

Once again a documentary has surfaced with allegations that myself & my family are connected to a transaction between 2 companies that we have no clue abt, the yahapalana Govt accused me of many things for which I am still going to court. None have any connection to this!

— Namal Rajapaksa (@RajapaksaNamal) May 2, 2022
SendShareShare
Previous Post

හෙට අගමැතිගේ විශේෂ ප්‍රකාශය ලෑස්තියි! බහුතරය අරන් එන ඕන කෙනකුට අගමැතිකම දී ඉවත් වෙන්න සූදානම්! ජනපතිගේ තීන්දුවට හිස නමන්නත් ලෑස්තියි!

Next Post

කයිවාරුව නම් මිනිස්සුන්ගේ සල්ලිවලින් තව ප්ලේන් 21ක් ගන්න! මෙන්න ශ්‍රී ලන්කන් එකේ දැන් තියෙන ප්ලේන්වල හැටි! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අදටත් රටේ ගොවි ජනතාවට සිදුවන ඛේදවාචකය ගැන කණගාටුවට පත් වන බවත් පසුගිය මැතිවරණ සමයේ ගොවි බිමට බැස ගොයම් කකා වීවලට...

Read more
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper