• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙට අගමැතිගේ විශේෂ ප්‍රකාශය ලෑස්තියි! බහුතරය අරන් එන ඕන කෙනකුට අගමැතිකම දී ඉවත් වෙන්න සූදානම්! ජනපතිගේ තීන්දුවට හිස නමන්නත් ලෑස්තියි!

May 3, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අර්බූදයෙන් ගොඩඑන්න එක්වෙමු! බොර දියේ මාළු බාන්න එපා! අගමැතිගෙන් විපක්ෂයට දැනුම් දීමක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

හෙට දිනයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

මේ වනවිට ඊට අදාළ කතාව සූදානම් වෙමින් පවතින බව දැනගන්නට තිබේ.

ඊයේ දිනය වනවිට අගමැතිවරයා සිය ධූරයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවට මත පළවී තිබුණත් මේ වනවිට එය නැවත වතාවක් වැට උඩ පවතින බවක් දැනගන්නට තිබේ.

ඒ අනුව හෙට දිනයේදී අගමැතිවරයා සිය කතාවේදී බහුතරය පෙන්වන ඕනෑම අයකුට අගමැති ධූරය බාර දී තමන් තනතුරින් ඉවත් වීමට සූදානම් බව ප්‍රකාශ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම 20 වන සංශෝධනය මගින් සියලු බලතල ජනාධිපතිවරයා වෙත පවරා ඇති බැවින් ජනාධිපතිවරයා විසින් ගනු ලබන ඕනෑම තීන්දුවකට හිස නැමීමට තමන් සූදානම් බව ප්‍රකාශ කිරීමට අගමැතිවරයා සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

කෙසේවෙතත් අගමැතිවරයකු ප්‍රකාශයට පත් නොකර තමන් ධූරයෙන් ඉවත් වුවහොත් ඒ හරහා රට අරාජික වීමට ඉඩ ඇති බැවින් බහුතරය පෙන්වන අයකුට අගමැති ධූරය බාර දීමට සූදානම් බව ප්‍රකාශයට පත් කිරීමට අගමැතිවරයා සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

අරගලකරුවන් පළවා හරින්න ආරක්ෂක අංශ මෙහෙයුමක් සූදානම්! වහාම එකතු වෙන්න! පෙළගැහෙන්න! අරගල භූමියට යන්න! ෆොන්සේකා විශේෂ හෙළිදරව්වක් කරයි!

Next Post

මම දන්නෙවත් නෑ! හම්බන්තොට රෝහල හදද්දී කරපු මහා වංචාවක් ගැන ඕස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලය කළ හෙළිදරව්වට නාමල් උත්තර දෙයි!

MORE NEWS

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

Load More
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

2022 වසරේ අරගලය පැවති සමයේ සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර නැමැති තරුණයෙකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් එවක බස්නාහිර ප්‍රදේශය...

Read more
සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.