හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනනුවන් පොලිසිය හමුවේ පැමිණිල්ලක් කොට ඇත.Sri Lanka Latest News
ඒ මහනුවරින් හමුවූ බව කියන සුඛෝපභෝගී රථ සමග තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව දැනුම් දීමටය.
තමන් පදිංචිව සිටින්නේ කොළඹ බවද හෙතෙම මාධ්‍යයට කියා සිටියේය.










