තමන් මෙම වාහනවලට සම්බන්ධයි කියා ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බව රෝහිත අබේගුණවර්ධන මහතා කීය.Sri Lanka Latest News
තමන්ට දේශපාලන මඩගැසීම සදහා මෙවැනි චෝදනා එල්ල කරන බව ඒ මහතා කීය.
අද වනවිට සිය බෑනාගේ සහෝදරයකු ඊට සම්බන්ධ බවට චෝදනා එල්ලවී ඇති බවත්, ඊට තමන් පළිදැයි යනුවෙන් ප්‍රශ්න කර සිටීමටද ඒ මහතා කටයුතු කළේය.










