• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරගේ කච්චතිව් ගමන ඉන්දියාව කොහොම කියවයිද? Sri Lanka Latest News

September 6, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
අනුරගේ කච්චතිව් ගමන ඉන්දියාව කොහොම කියවයිද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තමිල්නාඩු සිනමාවේ සුපර් ස්ටාර් තලපති විජේ ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි සානුකම්පිත වූ අයෙකි. 2009දී ලංකා ආණ්ඩුව එල්.ටී.ටී.ඊ.ය විනාශ කරන්න යන විට තමිල්නාඩු සිනමා නළු නිළියෝ පාරට බැස සත්‍යග්‍රහයක් කළහ. ඒ සත්‍යග්‍රහයේ සුපර් ස්ටාර් විජේද විය. ඔහු අනෙකුත් සිනමා නළු නිළියන්ට වඩා ක්‍රියාකාරී ලෙස එම සත්‍යග්‍රහයට සහභාගි විය. විජේ ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන මෙතරම් සංවේදී වන්නේ ඔහුගේ බිරිය ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් සහිත කාන්තාවක් නිසාද දන්නේ නැත. ඇය ශ්‍රී ලංකාවේ උතුරේ දෙමළ පවුලක දියණියකි. ඇය සහ මවුපියන් යුද සමයේ ලන්ඩන් ගොස් පදිංචි විය. විජේ 2024දී ලංකාවට ආවේ ඔහුගේ ‘තලපති 68’ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහාය. එහිදී උතුරේ දෙමළ ජනතාව ඔහුව මහ ඉහළින් පිළිගත්හ.Sri Lanka Latest News

ඔහු පසුගියදා කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගත යුතු යැයි සිදුකළ ප්‍රකාශය ලංකාවේ ආන්දෝලනයකට ලක්වී ඇත. ඉන්දියාව ලංකාවට කච්චතිව් දූපත පවරා දුන්නේ 1976දීය. කච්චතිව් දූපත ලංකාවට පවරා දීමට එරෙහිව තමිල්නාඩු විරෝධය මතුවූයේ 2009 යුද්ධය අවසන් වීමෙන් පසුවය. 2008දී එවක තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දීමට එරෙහිව උසාවි ගියාය. ඉන් පසු හිටපු මහ ඇමැති කච්චතිව් පවරා දීමට එරෙහිව උසාවි ගියේය. කරුණානිධි මරණයට පත්වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය කරුණානිධි වෙනුවට ඩී.එම්.කේ. පක්ෂ නායක ටී.ආර්. බාලාට එම නඩුවේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටින්න ඉඩ දුන්නේය. ඒ 2025 මාර්තු මාසයේය. මෙම නඩුව මේ සැප්තැම්බර් 15 යළි ඇරැඹීමට නියමිතය. විජේ කච්චතිව් යළි ඉන්දියාවට පවරාගත යුතුය යන ප්‍රකාශය කළේ සැප්තැම්බර් 15 නඩුව කැඳවීමට නියමිතව තිබියදීය. මීට පෙර ඉන්දීය විදේශ ඇමැති ජෙයශංකර් කච්චතිව් ලංකාවට පවරා දීම කොංග්‍රස් ආණ්ඩුව කළ ඓතිහාසික වරදක් යැයි කීවේය. ඉන්දීය අගමැති මෝදි ‘එක්ස්’ පණිවුඩඩයක් තබමින් සඳහන් කළේ කොංග්‍රස් ආණ්ඩුව කච්චතිව් දූපත හිතාමතාම අත්හැරියා කියාය. ජයශංකර් සහ මෝදි මෙම ප්‍රකාශ කරන විට ලංකාවේ බලයේ සිටියේ රනිල්ගේ ආණ්ඩුවය. ඒ ආණ්ඩුව මෝදිගේ සහ ජයශංකර්ගේ ප්‍රකාශවලට ප්‍රතිචාර දැක්වූයේ පරෙස්සමිනි.

එහෙත් වත්මන් අනුරගේ ආණ්ඩුව විජේගේ ප්‍රකාශයට ප්‍රතිප්‍රහාර දීම අරඹා ඇත. විදේශ ඇමැති විජිත හේරත් කච්චතිව් අයිති ලංකාවට යැයි දැඩි ස්ථාවරයක සිට කීවේය. ජනාධිපති අනුර කච්චතිව් දූපතට ගොස් කච්චතිව් දූපත ලංකාවට අයත් භූමියක් බවත්, එය කිසිසේත්ම වෙනස් නොවන බවත් කීවේය. කච්චතිව් දූපතට ගිය පළමු රාජ්‍ය නායකයා අනුරය. කච්චතිව් දූපත ඉන්දියාවෙන් පවරා ගත් හිටපු අගමැතිනි සිරිමාවෝවත් කච්චතිව් දූපතට ගොස් නැත. මන්ද කච්චතිව් දූපතට ගොස් දේශපාලන වාසි ලබාගැනීමට යෑම ඉන්දියාව රිදවීමක් යැයි ඇය සිතූ නිසා විය හැකිය. අනුරගේ කච්චතිව් ගමන ඉන්දියාව කෙලෙස නිරූපණය කරයිද කියා කිව නොහැකිය.

SendShareShare
Previous Post

මන්ත්‍රීලට සුරලොව – ජනතාව යමලොව! කඳබඩ පුරවනවද? බඩකඩ පුරවනවද? Sri Lanka Latest News

Next Post

අඩි හත්සීයක් පහළට බැස්සා! මළමිනි ගෙනාවේ පිටේ බැඳගෙන! එක කඹයක් අල්ලන්න දෙසීයක් තුන්සීයක් ආවා! ටැක්සිවල ලෙඩ්ඩු ගෙනිච්චා! ලේ ගලද්දිත් මිනිස්සු බේරගත්තා! සුන්බුන් අතරින් මතුවුණු අපේ උන්ගේ මනුස්සකම! Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.