• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිය අවුරුද්දේ බිලියන 150ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය පහුගිය මාස තුනේ බිලියන 18ක් පාඩු ලැබුවේ කොහොමද? වඳුරා වට්ටලා ගහපු ගේමේ කොන මෙන්න සජබයේ නිරෝෂන් එළියට දානවා! VIDEO I Sri Lanka Latest News

May 19, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
සේවක අර්ථසාධක අරමුදලේ ට්‍රිලියන 3.5කට මොකද්ද වෙන්න යන්නේ? මේ 9% පොලියට රනිලුයි නන්දලාලුයි වගකියනවද? නිරෝෂන් තවත් මහබැංකු කොල්ල කතාවක් එළියට දමයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වූටේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා මෙසේ පැවැසීය,Sri Lanka Latest News

‘‘පළමු කාර්තුවේ විදුලි බල මණ්ඩලය බිලියන 18 ක් පාඩු ලබා ඇති බව රජය ප්‍රකාශ කරනවා. නමුත් 2024 කාර්තු 4 තුළ විදුලි බල මණ්ඩලය බිලියන 150 ක ලාභායක් ලබා තිබෙනවා. බිලියන 150 ක ලාභායක් ලැබු ආයතනය පසුගිය කාර්තුවේ බිලියන 18 ක් පාඩු ලබනවානම් ඒ සඳහා වන හේතු ආණ්ඩුවට සහ අදාල ආයතන වලට මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒ වගේම ජාතික ජනබලවේගයේ නලින්ද ජයතිස්ස සහ වසන්ත සමරසිංහ පසුගිය වසරේ මහජන උපයෝගිතා කොමිසමට ප්‍රකාශ කළා සියයට 37 කින් විදුලි බිල අඩු කරන්න හැකියි කියලා. නමුත් බලය ලබාගත් පසු ජාතික ජනබලවේග ආණ්ඩුව ප්‍රකාශ කරනවා සියයට 18 කින් විදුලි බිල වැඩි කළ යුතුයි කියලා. මේ මතුවී තිබෙන්නේ අනුර දිසානායකගේ සහ ආණ්ඩුවේ නොහැකියාවයි. ඒ වගේම පසුගිය දවස්වල පැවැති වර්ශාවෙන් ලංකාවේ ජලාශ පිරිලා තිබෙනවා. ඒ වගේම සුර්යය විදුලියෙන් සියයට 20 දායකත්වයක් ජාතික විදුලි බල පද්ධතියට සපයනවා. එ් වගේම ජලවිදුලියෙන් සියයට 80 ක දායකත්වයක් ජාතික විදුලි බල පද්ධතියට සපයනවා.

ඒ වගේම 2002 අංක 35 දරණ , 2009 අංක 20 දරණ පනත්වලින් ශක්තිමත් වුණ මහජන උපයෝගිතා කොමිසම රජයට අවශ්‍ය පරිදි සෙල්ලම් කරන්න ඉඩ දෙන්නේ නෑ. ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් ඉදිරිපත් වෙනවා. ඒ වගේම විදුලි බිල සියයට 18 කින් ඉහළ දැමිම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනිමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය කටයුතු කරනවා. ඒ වගේම මහජන උපයෝගිතා කොමිසමෙන් අපි සාධාරණයක් බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ජනාධිපති කාර්යාලය සතු වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීම සිදුකළා, ඒ අනුව ලක්ෂ 120 ක වාහනයක් විකුණා තිබෙන්නේ ලක්ෂ 53 ට. ඒ වගේම ලක්ෂ 498 වාහනය විකුණා තිබෙන්නේ ලක්ෂ 321 කට. ඒ වගේම ලක්ෂ 76 ක වාහනය විකුණා තිබෙන්නේ ලක්ෂ 61 කට. දුෂණයට වංචාවට තිත තියනවා කියපු ආණ්ඩුව දාපු සෙල්ලම් තමයි මේ තිබෙන්නේ. ඒ වගේම මේ වෙන්දේසියේදි වාහන මිලදි ගත්තේ කවුද කියලා රජය වහාම ප්‍රකාශ කළ යුතුයි. ඒ වගේම ලක්ෂ 220 ක් සිටින රටේ වාහන වෙන්දේසිය සඳහා අයදුම්පත් 120 ක් පමණයි ඇවිත් තිබෙන්නේ. වෙනත් වාහන වෙන්දේසි වලට විශාල ප්‍රමාණයක් ගැනුම්කරුවන් සහභාගි වෙනවා.

ඒ වගේම වසන්ත සමරසිංහ මහත්තයා අධි සුඛෝපභෝගි ලෙස හදුන්වපු වාහන අබලන් වාහන ලෙස තමයි මේ වනවිට හදුන්වන්නේ. මේ වාහන අබලන් වෙන්න කවුද මේ මාස කිහිපයේ භාවිතා කළේ. ඒ වගේම මේ වාහන සඳහා අඩු තක්සේරුවක් යොදන්න බලපෑම් කළේ කවුද කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා.

ඒ වගේම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ කිර්ති නාමයට හානියක් වුණු ගමන් ඔවුන් යන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට, නමුත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් සෙවිය යුත්තේ පාස්කු ප්‍රහාරය පිළිබඳව , තාජුඩින්ගේ ඝාතනය පිළිබඳව , නමුත් ඒ කිසිවක් සිදුවන්නේ නෑ. වර්තමාන ආණ්ඩුව විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාවිතා කරන්නේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ පෞද්ගලික සුඛ විහරණයන්ට වන අපකිර්තිය නිවැරදි කරන්න. කෙසේ නමුත් ආණ්ඩුවේ මේ කටයුතු නිසා ජනතාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කරමින් සිටිනවා.

ඒ වගේම රේගුවෙන් කිසිදු පරික්ෂාවකින් තොරව පිට කෙරුණ රතු ලේබල් තිබු බහලුම් 255 පිළිබඳව අද වනතුරු පිළිතුරක් දෙන්න රජය අපොහොසත් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇමැතිවරයෙක් ප්‍රකාශ කළා එම සිද්ධිය පිළිබඳ කොමිසමක් පත් කරලා තොරතුරු හෙළි කරනවා කියලා. මේ බහලුම් වල තිබුණේ මොනවාද කියලා රටේ ජනතාව දන්නේ නෑ. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිදු ප්‍රකාශයක් නිකුත් කළේ නෑ. ඒවා කල් දමමින් සිටිනවා.

ඒ වගේම වාහන වෙන්දේසියෙන් වංචා සිදුකරනවා , කිසිදු පරික්ෂාවකින් තොරව පිට කෙරුණ රතු ලේබල් තිබු බහලුම් 255 ක් වංචනිකව රට ඇතුළට ගෙන එනවා , ඒ වගේම විදුලි මණ්ඩලය විනාශ කරන්න දැන් උත්සහ කරනවා. අනුර කුමාර පැමිණිමට පෙර ලාභ ලැබු විදුලි බල මණ්ඩලය අනුර කුමාර පැමිණි පසු පළමු කාර්තුවේම පාඩු ලබනවා. අනුර දිසානායක ජනාධිපතිවරයාට කශේරුකාවක් තිබෙනවානම් මේ සම්බන්ධයෙන් අදාල ඇමැතිවරයා , නිලධාරින් ගෙනැවිත් ප්‍රශ්න කළ යුතුයි. කෙසේ නමුත් අනුර දිසානායක ජනාධිපතිවරයාගේ උපරිමය මෙය බව මේ සිද්ධින් වලින් පෙනෙනවා.‘‘

SendShareShare
Previous Post

මුලින් ජනාධිපතිතුමා සහභාගී වෙන්නේ නෑ කිව්වා! දැන් නිවේදනය කළා යුද ජයග්‍රහණයේ සැමරුම් උත්සවයට ජනාධිපතිතුමාත් එනවා කියලා! Sri Lanka Latest News

Next Post

රණවිරු සැමරුමට උදේ ජනාධිපති එන්නේ නෑ කියලා හවස කියනවා එනවා කියලා! එන්න හිතක් නෑ! තමිල් සෙල්වම් මරපු පණිවිඩේ ආවාම මමයි සෝමවංශයි ලාල්කාන්තයි සතුටු වුණා! හැබැයි අනෙක් උන් ඔක්කොම හිටියේ ළඟම ඥාතියෙක් මළා වගේ ෆුල් අවුල් ගිහින්! එහෙම අයට රණවිරු සැමරුමට එන්න එකපාර හිත හදාගන්න බෑ! ජවිපෙ දේශපාලන මණ්ඩලයේ වෙච්ච රහසක් විමල් එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.