සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අක්ෂි කාච සම්බන්ධයෙන් කළ පරස්පර විරෝධී ප්‍රකාශයන් පිළිබදව පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ නියෝජිත රවී කුමුදේශ් මහතා අනාවරණයක් කළේය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ අක්ෂි කාච පිළිබදව ඉකුත් මාසයේදී අමාත්‍යංශය කළ ප්‍රකාශය මේ මාසයේදී වෙනස් කොට ඇති බවය.