• About us
  • Contact us
Tuesday, June 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිරිසේන තවම මහත්මයෙක් වෙලා නෑ! එයාට මම පාඩමක් උගන්වනවා! ෆීල්ඩ් මාෂල්-සිරිසේන සටන පාර්ලිමේන්තුවෙන් එළියටත් එයි! VIDEO I Sri Lanka Latest News

September 25, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාට ‌මෛත්‍රීපාල ආයෙමත් උත්තර දෙයි! බලු කතාවකුත් කියාගෙන යයි! VIDEO I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

කවදා හෝ තමන්ට බලය ලැබුණොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරයත් නීතිය හා ආරක්ෂාව පිළිබඳවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට උගන්නන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා වැලිඔය ප්‍රදේශයේදී පැවසීය.Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂය විසින් ෆීල්ඩ් මාෂල් තනතුර තමන්ට ලබා දෙන බවට පාර්ලිමේන්තුවේදී දුන් පොරොන්දුව මත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට එය ලබා දුන් බවත් එම තනතුර ජනාධිපතිවරණ පොරොන්දුවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

රටේ ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු සියලු ක්ෂේත්‍ර බිඳවැටී ජනතාවට තුන්වේලට ආහාර සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් දෙස් විදෙස් අධ්‍යාපනය ලැබූ විද්වතුන් රට තුළ සිටියද මෙරට දූෂණය පවතින තාක් ආර්ථික විශේෂඥයන්ට රට ගොඩ ගැනීමට නොහැකි බවද පැවසීය.

මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව ඉදිරියට යෑමට පවතින බිය හේතුවෙන් වත්මන් රජය විසින් මැතිවරණ කල් දමමින් සිටින බවත් ඒ වගේම රටේ සම්පත් විකුණමින් සිටින බවත් මෙරට සිටින දේශපාලනඥයින්ගෙන් 50%ක් දූෂිත බවත් තවත් 35% ක් පමණ දෙනා ප්‍රභූවරු වීමේ මානසිකත්වයෙන් සිටින බවත් ඉතිරි බුද්ධිමත් සහ රටට ආදරය කරන 15%ක් පමණ දේශපාලනඥයන් පිරිසක් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. ශ්‍රී විභූතියක්ව පැවති ශ්‍රී ලංකාව මේ වන විට සංවර්ධනය නොකළ ගරාවැටුණු පැරණි වලව්වක් බවට පත්ව ඇති බවත් එය නැවත සංවර්ධනය කිරීමට නම් නිර්භීත නායකත්වයක් අවශ්‍ය බවද සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

SendShareShare
Previous Post

හොරෙන්ම රටින් පැනල ගිහින් චැනල් 4 එකත් එක්ක එකතු වෙලා මුළු රටම ගිනි තියපු කවුද මේ හන්සීර් අසාද් මවුලානා I Sri Lanka Latest News

Next Post

මාස 2ට ‌ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශ 2ක්ද? සුදුසු නෑ කියපු අක්ෂි කාච හිටිගමන් හොඳ වුණේ කොහොමද? අක්ෂි කාච ටෙන්ඩරයේදී වැරදි කරපු සමාගම්වලට ටෙන්ඩරය දුන්නේ කොහොමද? I Sri Lanka Latest News

MORE NEWS

නාමල් කරුණාරත්නගේ එහෙන් කෙහෙල් කොටන් දැම්මාම මෙහෙන් ඇඳුම් එන මැෂිම ගැන විපක්ෂනායක සජිත් මහනුවර තරුණ සමුළුවේදී කතා කරයි! කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් අඩුම තරමේ රටේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා රැකගන්න කටයුතු කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

PTA වෙනුවට අලුත් නීතියක් ගේන්න අනුර ලෑස්තියි! I Sri Lanka Latest News

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

Load More
නාමල් කරුණාරත්නගේ එහෙන් කෙහෙල් කොටන් දැම්මාම මෙහෙන් ඇඳුම් එන මැෂිම ගැන විපක්ෂනායක සජිත් මහනුවර තරුණ සමුළුවේදී කතා කරයි! කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් අඩුම තරමේ රටේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා රැකගන්න කටයුතු කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල් කරුණාරත්නගේ එහෙන් කෙහෙල් කොටන් දැම්මාම මෙහෙන් ඇඳුම් එන මැෂිම ගැන විපක්ෂනායක සජිත් මහනුවර තරුණ සමුළුවේදී කතා කරයි! කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් අඩුම තරමේ රටේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා රැකගන්න කටයුතු කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රට අද වන විට මහා බරපතල තත්ත්වයක ඇති බවත් IMF ගිවිසුම 2027 මාර්තු අවසන් වන විට 2028 සිට අපට...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

PTA වෙනුවට අලුත් නීතියක් ගේන්න අනුර ලෑස්තියි! I Sri Lanka Latest News

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper