• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනතුර ගැන ජෙරම් කලින්ම කිව්වේ කොහොමද? Sri Lanka Latest News

June 16, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අනතුර ගැන ජෙරම් කලින්ම කිව්වේ කොහොමද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අනතුරට හේතු, අනතුර නොවෙන්න හේතු, ශ්‍රී ලන්කන් ගුවන් යානයේ මීට කලින් අනතුරු වෙලා නෑ කියන එක ඇතුළු විවිධ කතන්දර සමාජ මාධ්‍යයේ අපි දැක්කා. Sri Lanka Latest News

දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ එක්තරා ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරය. අපි ඔබට කියන්නේ ඔහු ඇදහිය යුතුයි ඔහු විශ්වාස කළ යුතුයි ඔහුගේ අනුගාමිකයෙක් විය යුතුයි කියලා. අපි කරන්නේ මාධ්‍ය කාර්යභාරය. ඔබට ඔහු කියන කාරණය පිළිගැනීමටත් නොපිළිගැනීමටත් ඕනෙ තරම් අවස්ථා තියෙනවා. නමුත් මේ අපි දකින්නේ ඔහුගේ වීඩියෝවක්. ඔහුට තියෙන ඉන්ටනැෂනල් ෆෝරම් එකේ නැත්නම් ජාත්‍යන්තර අමුත්තන් සමග කරන සැසියේදී නොවැම්බර් මාසයේ 25 සහ 26 වැනිදා පැවැති මේ සැසියේදී ඔහු එතැනට පැමිණිලා ඉන්න ඉන්දියානු ජාතිකයන් කැඳවලම ඔවුන්ට කියනවා ඔබේ රටේ ගුවන් යානා අනතුරක් වෙන්න නියමිතයි, ඔබේ රටේ තියෙන ගුවන් සේවයකට අනතුරක් වෙන්න නියමිතයි. එම ගුවන් සේවය, ගුවන් යානය රතු පැහැති සලකුණක් සහිත ගුවන් යානයක් නම් ඔබ එහි යන්න එපා කියලා. ඒ වගේම අප්‍රේල් මාසේ 24 වැනිදත් ඔහු මේ කතාවම කියනවා. බොඩි එක රතු පාට ගුවන් යානයක් කියලා ඔහු කෙළින්ම කියනවා. ඒ කතාව ඒ කාලේ දැනුණේ විහිළුවක් විදිහට. අද ඒ කතාව සත්‍යයක් බවට පත්වෙනවා. විශාල ගුවන් අනතුරක් ඉන්දියාවේදීම සිද්ධ වෙලා තියෙනවා. ඔහු කියන්නේ ඉන්දියාවේදීම සිද්ධ වෙනවා කියලා. ඇත්තටම ඒක ඉන්දියාවෙදිම සිද්ධ වුණු බව අපිත් දැක්කා. අපි දේවගැති ජෙරම්ගේ විවිධ ප්‍රකාශ ගැන හොයලා බලන්න තීරණය කළා. ඔහුගේ වීඩියෝ පට අතර තමයි මේ ප්‍රකාශය ගැන සඳහන් වෙලා තියෙන්නේ. ඒ අතර අපිට කිහිපයක්ම හම්බවුණා ඔහු කියනවා මෙවැනි දේවල් වෙනවාය කියලා. ඊශ්‍රායල ප්‍රහාරය ගැන අනාවැකියක් කියනවා අපි දැක්කා, ඇලස්කාවේ ගුවන්යානයක් පැහැර ගැනීම සම්බන්ධව ඔහු අපූරු කතාවක් කියනවා. ඔහු එතැනදී කියනවා අවි ආයුධ ස්කෑන් කරන්න පුළුවන් උපකරණ තිබුණට උමතුභාවය ස්කෑන් කරන්න බෑ කියලා. ඒ කතාව ඔප්පු කරමින් ඇලස්කා ගුවන් සේවයේ ගුවන් යානයක හොරකමක් සිද්ධ වෙනවා. ඒ වගේම දේවගැති ජෙරම්ගේ පහුගිය කාලේ මෙවැනි ප්‍රකාශ කිහිපයක්ම තිබුණා. ටී-20 ලෝක කුසලානයේ සම්බන්ධයෙන් ඔහු අපූරු කතාවක් කියලා තිබුණා. ඒ වගේම කාන්තාවකගේ දේශපාලන නැගිටීමක් ගැන ඔහු එක තැනකදී කියල තිබුණා. ජපානේ ගුවන් අනතුර පිළිබඳවත් ඔහු යම්කිසි ප්‍රකාශයක් පහුගිය වතාවේ කරලා තිබුණා. ඒ සියල්ලම සත්‍ය වූවා යැයි අපි මෙසේ කියනවා නෙමෙයි. නමුත් ඒවායේ යම් යම් සත්‍යතාවන් අපි දකිද්දී අහද්දී දැනෙනවා. මේ කතන්දර ගැන විවිධ අයට විවිධ චෝදනා යෝජනා තියෙන්න පුළුවන්. නමුත් මේ ගුවන් සේවය අනතුර සම්බන්ධයෙන් දේවගැති ජෙරම්ගේ අනාවැකිය පුදුමසහගතයි. ඔහු මේ අනාවැකිය කියන්න හේතුව මොකක්ද කියලා අපි ඔහුගෙන් ඇහුවෙ නැහැ. අපි ඒ ගැන හෙව්වා පමණයි. අපි දැක්ක දේ අපි විස්තර කළා පමණයි. ඔහු නිශ්චිතවම කියනවා ඉන්දියාවේ ගුවන් යානයක් ගැන, ඉන්දියාවේ අභ්‍යන්තරිකව ගුවන් යානය කඩාවැටෙන බව ඔහු කියනවා, රතු පැහැති සලකුණක් සහිත ගුවන් යානයක් ගැන ඔහු කියනවා. ඉතින් අපි හොයලා බලපුවම දැනගන්න ලැබුණා දේවගැති ජෙරම්ගේ අනුගාමිකයන් මේ කාලය වෙද්දී මේ වගේ ගුවන්යානා භාවිත නොකරන බව. ඒ අනුව ඔහුගේ ප්‍රකාශය ඔහු එහෙම කළේ කොහොමද කියන එක ගැන ඇත්තටම දැන් හිතන්න කාලය ඇවිල්ලා තියෙනවා. යම්කිසි ප්‍රකාශයක් මේ විදියට කරන්නට ඔහුට ලැබුණු බලය පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා. එය පුරවැසි බලයක්ද එහෙම නැත්නම් වෙනත් බලවේගයක් මගින් දැනගත්ත දෙයක්ද මොකක්ද කියන්න අපි දන්නේ නෑ.

නමුත් දේවගැති ජෙරම් එහෙම කතාවක් කිව්ව බව පමණක් අපි ඔබට කියනවා, මෙවැනි ව්‍යසන අවස්ථාවකදී අපිට කාටවත් ලකුණු දාන්න වුවමනාවක් නෑ. නමුත් ලෝකයේ මේ මොහොතේ සිද්ධවෙන දේවල් දිහා අපි බලාගෙන ඉද්දී මෙහි සිද්ධවෙන්නේ අදහන්න බැරි දේවල්. විශ්වාස කරන්න බැරි දේවල්. මේ එහෙම දෙයක් එහෙම දෙයක් මේ ලෝකෙ වෙන්න පුළුවන්ද කියන එක විශ්වාස කිරීම නොකිරීම තියෙන්නෙ ඔබේ අතේ. නමුත් ඔහු එසේ කී වග වීඩියෝ සාක්ෂි ඔබටත් අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අල්ලස් කොමිසම නිලධාරීන් පස්සේ පන්නන්න පටන් ගනී! වත්කම් බැරකම් ප්‍රකාශයේ නැති සියලු දේපොළ රාජසන්තක කරන්න තීන්දුයි! Sri Lanka Latest News

Next Post

පුදපු ගමන් කාපි යකා! කොළඹ නගර සභාවේ බලය ඇල්ලුවාට පසු මාලිමා ආධාරකරුවන් පිස්සු නටයි! UNP මන්ත්‍රීවරියකට හොඳටම ගහලා! බේරන්න ආපු සැමියාටත් ප්‍රහාරයක්! මන්ත්‍රීවරිය රෝහලේ! ආපහු පරණ සිස්ටම් එකටම වගේ යන්න හදන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.