රතු මුහුදේ යාත්‍රාකරමින් තිබුණු ඉන්ධන ප්‍රවාහන නෞකාවකට හූති සටන් කරුවෝ මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.Sri Lanka Latest News
ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඊයේ දිනයේ දී ය.
ප්‍රහාරයේ වගකීම හූති සටන්කරුවන් විසින් භාරගෙන තිබේ.
ආසන්නයේ නැංගුරම් ලා තිබෙන එක්සත් ජනපදයට අයත් යුද නැව්, නැවේගින්න පාලනය කිරීමට කටයුතු කරමින් සිටින අතර, ප්‍රහාරයෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැති බව පැවසේ.
නැව මාර්ෂල් අයිලන්ඩ් දුපත් රාජ්‍යයට අයත් වේ.