76 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් ලබන 29 වැනි දා සිට පෙබරවාරි 02 වැනි දා දක්වා කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව රථ වාහන පොලීසිය නිවේදනය කරනවා. Sri Lanka Latest News
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රථවාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මේ බව සඳහන් කළා.










