• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපතිත් එක්ක දීර්ඝ සාකච්ජාවක් කරයි! 21න් ජනපති බලතල අඩු කරන්න එකඟතාවක් නෑ! ද්විත්ව පුරවැසිභාවයටත් වෙන යෝජනාවක් ගේන්න අදහසක් ඇවිත්! රනිල්-නිමල්-විජේදාස හිස් අතින් ගෙදර ගිහින්! EXCLUSIVE

June 5, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනපතිත් එක්ක දීර්ඝ සාකච්ජාවක් කරයි! 21න් ජනපති බලතල අඩු කරන්න එකඟතාවක් නෑ! ද්විත්ව පුරවැසිභාවයටත් වෙන යෝජනාවක් ගේන්න අදහසක් ඇවිත්! රනිල්-නිමල්-විජේදාස හිස් අතින් ගෙදර ගිහින්! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා ජනාධිපතිවරයා අතර ඊයේ දිනයේදී 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දීරඝ සාකච්ජාවක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ජාවට අගමැතිවරයා අමාත්‍යවරුන් වන නිමල් සිරිපාලද සිල්වා මහතා සහ විජේදාස රාජපක්ෂ මහතා කැදවාගෙන ගොස් ඇති අතර ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දිනේෂ් ගුණවර්ධන සහ ජී.එල්.පීරිස් යන මහත්වරුන් ඊට එක්ව සිට ඇත.

කෙසේවෙතත් මෙහිදී ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා වී ඇති අතර ඇතැම් යෝජනාවලට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් විරෝධය පළව ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව අගමැතිවරයා පත් කිරීම සහ ඉවත් කිරීම, කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීම ඇතුලු බලතල රැසක් සිය කාල සීමාවෙන් පසු ක්‍රියාත්මක වන ආකාරයට සංශෝධනය විය යුතු බවත්, තමන්ට ජනතාව ජනවරමක් ලබා දී ඇත්තේ වත්මන් ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමට බවත් මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

එමෙන්ම ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ වගන්තියද පුද්ගලයකු ඉලක්ක කර රැගෙන විත් ඇති බවට සමාජයේ මතයක් පවතින නිසා එය 21 වන ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු නැති බවත්, එය සාමාන්‍ය බහුතරයකින් සංශෝධනය කළ හැකි බවට නීතී උපදෙස් ලැබී ඇති බැවින් එසේ කළ හැකි බවද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ අදහස වී ඇත.

කෙසේවෙතත් ස්වාධීන කොමිසන් සභා සම්බන්ධයෙන් මෙහිදී යම් යම් එකගතාවන්ට දෙපිරිස පැමිණ ඇති බවද සදහන්ය.

ඒ අනුව ජනාධිපතිවරයා සතු ප්‍රධාන විධායක බලතල සම්බන්ධයෙන් මෙහිදීද අවසන් එකගතාවකට පැමිණීමට නොහැකිව අගමැතිවරයාත්, නිමල් සිරිපාලද සිල්වා මහතා සහ විජේදාස රාජපක්ෂ මහතාත් හිස් අතින් නැවත පැමිණ ඇති බවක් දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

මිනිස්සු කන වේල් ගාණ කියන්න මේ රටට අගමැති කෙනෙක් ඕනද? අනේ රනිල් ඔයා!

Next Post

යාපනේ විද්‍යා-කොටදෙණියාවේ සේයා-අටලුගම ෆාතිමා-දඹුල්ලේ බුද්ධිමා දරුවනි අපට සමාවෙන්න…

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper