සමගි ජන බලවේගයේ සිටිමින් ජනාධිපතිවරයා සමග හොර රහසේ ගනුදෙනු කරන සජබ නියෝජිතයන් සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බරපතළ විවේචනයක් පසුගියදා සිදුකළාය.
එහිදී ඇය කියා සිටියේ සජබයේ ඇතැමුන් සජිත් සමග උදේ සාකච්ඡා කොට සවසට සියල්ල රනිල්ට කියන බවත්, හරීන්ලා සමග රාත්‍රියට පබ්වල බොන්න යන බවත්ය.
එවැන්නන් සමග ආණ්ඩු හදන්නේ කෙසේද යනුවෙන් ප්‍රශ්න කර සිටීමටද හිරුණිකා කටයුතු කළාය.
Sri Lanka Latest News










