රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්‌තේ මහතා සහ ආයතන නිලධාරියකු අතර සිදුවන උණුසුම් වචන හුවමාරුවක් සහිත වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ. Sri Lanka Latest News
මෙහිදී ‘ඔබතුමාට මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් මාත් එක්ක හැප්පෙන්න එපා! මම ඔයිට වඩා ලොකු මිනිස්සුත් එක්ක හැප්පිලා තියෙනවා! මම කිව්වොත් කිව්වා! හරි නම් හරි.. වැරදි නම් වැරදි..!’ යනුවෙන් කියමින් අමාත්‍යවරයා නිලධාරියාට අමතන බවක් දැකගන්නට පුලුවන.
මෙහිදී නිලධාරියාද අමාත්‍යවරයාට ඍජුව පිළිතුරු දීම විශේෂ සිදුවීමකි.











