• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගේනවාම කියපු එක අකුලගත්තා! කරන්න ඕනෙ දේ මෙන්න! හෝදන්න නම් 2027දීත් ගේන්න එපා! Sri Lanka Latest News

January 17, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ගේනවාම කියපු එක අකුලගත්තා! කරන්න ඕනෙ දේ මෙන්න! හෝදන්න නම් 2027දීත් ගේන්න එපා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හොඳ මසාල තෝසයක් කකා ඉන්න අතරෙ නිව්ස් එකක් ආව? අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියල ගේන්න හදපු මොකක්ද එක අවුරුද්දකට කල් දාලා.
ජනාධිපති නම් කිව්වෙ කාගෙවත් කතා වැඩක් නෑ මේක කොරලමයි පස්ස බලන්නෙ කියලා. හැබැයි එයාටත් මේක හෝදල ඇතිවෙලා මගෙ හිතේ.
ලංකාවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනෙ. ආයෙ ඒකෙ දෙකක් නෑ. හැබැයි ඒවා හදන්නෙ කවුද? අලුත් ඒවා හදන අයට ඒකට තියන සුදුසුකම් මොනවද? මේ කරන්න හදන වෙනස්කම් ලංකාවට ගැළපෙනවද?කවුද ඒවා තක්සේරු කරන්නෙ? කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව එක එක මනස්ගාත එක්ක කරන්න හදපු වෙනස්කම් හකුළා ගත්ත එක නම් හොඳයි.

හැබැයි දැන් දවස් කීපයකට කලින් කිව්ව කතාවත් නොකියා හිටියා නම් තමා වඩා හොඳ. මොකද ඔයාලගෙ ආණ්ඩුව හරි ළාමකයි, චූටියි. අර බෝක්කු යූටියුබ්කාරයට රිදුණෙ ඒකනෙ. එයාට චූටියි කියපු එක දරාගන්න බැරි වුණා.

ඔයාල කරන වැඩ ගැන ඔයාලටවත් අදහසක් නෑ. අවබෝධයක් නෑ. කොහොම වුණත් මේ වෙලාවෙ බක පණ්ඩිතකම් නොකියා අඩියක් පස්සට ගත්ත එක හොඳයි. ඒක මොළේ ඇති වැඩක්. ඔයාලගෙ සිඟිති වැඩ ගැන අපි කලින්ම කිව්වම ඩෝබියො අපේ පෝස්ට්වල රීච් වැඩිකරන්න පටන් ගත්‍තනෙ. දැන් තේරෙනව ඇති මොකද වුණේ කියලා. අම්මෝ අනුර සහෝගෙ රස්නෙ අරං කට්ටිය කිව්ව කතා.

ඒකෙන් මේකෙන් වෙන්න ගිය විනාසයක් නතර වුණා. ඔය කියන ලින්ක් එක ගැන ඔය පොත් හදපු උන්දැලවත් දැනන් හිටියෙ නැති වෙලාවක සංඝරත්නයට පින් සිද්ධවෙන්න ඔය ලින්ක් එක ගැන දැනගත්තා. රටම ලෝකෙම දැනගත්තෙ එහෙම. එහෙම නොවෙන්න පුහුණු කළා කියන ගුරුවරුවත් දන්නෙ නෑනෙ.

පුදුම වැඩේ කියන්නෙ එතකොට පුහුණු කළේ මොනවද කියන එක. ඒක එහෙම නොවෙන්න ඔය වෙබ් අඩවිය…. ආ සොරි සොරි වෙබ් අඩවියක් නෑ වෙබ් අඩවියක ලින්ක් එක විතරනෙ තිබ්බෙ. අනික ඒකට යන්න කියලා තිබ්බෙත් නෑනෙ. මේ කිසිවක් සමාජය දන්නෙම නෑ.

දැන් 2027 ඕක ආයෙම ගේනකොටවත් හරියට හොයලා බලන්න සුදුසු මිනිස්සු ටිකකට භාරදෙන්න වෙයි. මොකද ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. ඒක අස්සෙ වෙන වැඩක් කරන්න දඟලන එකයි ප්‍රශ්නෙ.

මෙයාල ගිවිසුම් එහෙමත් හොරෙන් තියාගෙන ඉන්නෙ එළියට දැම්මොත් කන්න වෙන බව දන්න නිසා.
එහෙනම් ඩෝබි සහෝදරවරුන්ට ජය වේවා. මේ ටිකේම ඔය හයේ පොතේ ලින්ක් එක හෝදල හෝදලා මහන්සිත් ඇතිනෙ. දැන් සැනසීමෙන් නිදාගන්න. 2027දි ආයෙම බලමු.
ආ කියන්න අමතක වුණා. හෝදන වැඩේ අවුල් වුණාට කමක් නෑ. අපිට කමෙන්ට් කොටලා රීච් වැඩිකරල දෙන එක නතර කරන්න එපා හරිද?

ඩිල්කා සමන්මලී

SendShareShare
Previous Post

හරිනිද? හැරුණිද? Sri Lanka Latest News

Next Post

නීතිය පොතට විතරද? සාධාරණය තවමත් දොර මුල්ලේ ! Sri Lanka Latest News

MORE NEWS

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

Load More
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

තෙල්දෙණිය, පන්විල ප්‍රදේශයේ පිහිටි දියඇල්ලක් නැරඹීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News මෙසේ...

Read more
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.