• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක වළියක අවසන් වාර්තාව එයි! ඩයනාට-සුජිත් සංජයට-රෝහණ බණ්ඩාරට දෙන්න යන දඬුවම මෙන්න! I Sri Lanka Latest News

November 26, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
කව්ද කුණුහරුප කිව්වේ..! හෑන්ඩ් බෑග් එකෙන් ගැහුවේ කව්ද? කලිසම ගලවනවා කිව්වා! කන පලනවා කිව්වා! එළියෙදි බලාගමු කිව්වා! වීඩියෝ එකේ ඔක්කොම තියෙනවා! ඩයනාට ගැහුවා කියපු සුජිත් සංජය-රෝහණ බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගියදා පාර්ලිමේන්තුවේ සිදුවූ තවත් ගැටුමක් පිළිබඳවද මේ වන විට අවසන් වාර්තාව සකස් වී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ සජබ මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර අතර සිදුවූවා යැයි කියන ගැටුම සම්බන්ධයෙන්ය. මේ වන විට දැනගන්නට ඇති ආරංචිවලින් කියැවෙන්නේ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලූ කමිටුව විසින් අදාළ මන්ත්‍රීවරුන් තිදෙනාටම දඬුවම් ලබාදිය යුතු බවට නිර්දේශ කර ඇති බවය. බොහෝ දුරට එම දඬුවමට අනුව අඩුවැඩි වශයෙන් තුන්දෙනාටම මාස කිහිපයක පාර්ලිමේන්තු තහනමක් පැනවීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.Sri Lanka Latest News

මේ අතර ඩයනා මන්ත්‍රීවරිය විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ පැනවූ තවත් නඩුවක තීන්දුවක් පසුගිය සිකුරාදා දිනයේදී ප්‍රකාශයට පත්කරනු ලැබීය. ඩයනා ගමගේ විසින් මෙම නඩුව පවරනු ලැබ තිබුණේ සජබ නායක සජිත්ට සහ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට එම තනතුරුවල රාජකාරි කිරීම වළක්වාලන ලෙස ඉල්ලමින්ය. නමුත් පසුගිය සිකුරාදා දිනයේදී එහි තීන්දුව ලබාදුන් දිසා විනිසුරුවරයා ඩයනාගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබිණි.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

දින තුනකට පෙර මියගිය පුද්ගලයකුගේ සිරුර පන්නිපිටියේ නිවෙසක නාන කාමරයකින් සොයාගනී! Sri Lanka Latest News

Next Post

පළාත් පාලන ආයතනවලට ලැබුණු බිලියන 21ක මුදල් මහජන සේවයට නොදී ස්ථිර තැන්පතුවල දාලා! Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper