ලබන සැප්තැම්බර් මාසයට පෙර ආණ්ඩුව ලාබ ලබන රාජ්‍ය ආයතන රැසක් විකිණීමට සැලසුම් කර ඇති බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.Sri Lanka Latest News
ටෙලිකොම් ආයතනය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, හිල්ටන් හෝටලය, ලංකා හොස්පිට්ල් වැනි ආයතන විකිණීම හරහා ජනාධිපතිවරණයට පෙර විශාල මුදල් මංකොල්ලයක් සිදු කිරීමට බව ඒ මහතා කියා සිටියේය.