සක්වල වැඩසටහන යටතේ අද (23) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවත් පාසල් 2කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 163 වන සුහුරු පන්ති කාමරය හම්බන්තොට මුල්කිරිගල වීරකැටිය ඕකන්දයාය මහා විද්‍යාලයටත්, 164 වැන්න හම්බන්තොට තංගල්ල විතාරන්දෙණිය මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතව තිබේ.









