ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සිය අදහස් පළ කිරීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
එහිදී දිසානායක මහතා කියා සිටියේ තම කණ්ඩායම සමග ආරක්ෂක අංශ නියෝජිතයන් වැඩ කරද්දී වැඩියෙන්ම කලබල වී ඇත්තේ සරත් ෆොන්සේකා බවත්, ඒ හේතුවෙන් අතට අයුවෙන දෙයින් ගැසීමට ඒ මහතා කටයුතු කරන බවත්ය.
නමුත් යුද හමුදා මූලස්ථානයට ප්‍රහාර එල්ල වූයේ සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයාව සිටියදී බවද ඒ මහතා කියා සිටියේය.










