ජනාධිපතිවරයා විසින් උරුමය වැඩසටහන යටතේ ඔප්පු බෙදාදීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා දැඩි විවේචනයක් සිදුකළේය.Sri Lanka Latest News
අද පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩුව කළ මෙම කටයුත්තෙන් ගොවීන්ට පාරට බැසීමට සිදුවනු ඇති බවත්, අතීත නායකයන් එවැන්නක් සිදු නොකළේ මෙවැනි ප්‍රතිවිපාක දුටු නිසා බවත්ය.