ඊයේ දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ තවත් වීඩියෝවක් මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ.
එහිදී ඇය විසින් විශේෂ සංදේශයක් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශ්‍රීනාත් ගමගේ මහතා වෙත බාරදීමටද පියවර ගෙන තිබිණ.










