ලංකාවේ සියලුම් රක්ෂණ සමාගම් ත්‍රස්තවාදී කටයුතු හේතුවෙන් සිදුවන මෝටර්රථ හානි ප්‍රතිපූරණයට ගන්නා මුදල්වලින් 30%ක් රජයට ගෙවිය යුතු වුවද මේ දක්වා ඔවුන් රජයට ගෙවා ඇත්තේ 12%ක් පමණක් බව කළුතර දිස්ත්‍රික් අපේක්ෂක ධනංජය නාරංබැද්ද මහතා සදහන් කළේය.Sri Lanka Latest News
මේ හරහා ඔවුන් රුපියල් බිලියන 80ක් මේ දක්වා ආණ්ඩුවට ගෙවා නොමැති බවද හෙතෙම කියා සිටියේය.
ජනාධිපතිවරයාට අවශ්‍ය නම් හෙට වුවත් එක් ගැසට් පත්‍රයක් හරහා මේ මුදල් අයකර ගත හැකි බවද හෙතෙම කියා සිටියේය.










