• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2024 සැප්තැම්බර් 27 අංක 2403/ 53 දරණ ගැසට් නිවේදනයෙන් ත්‍රිපෝෂ සමාගම ඈවර කරන්න හෝ වෙනත් සමාගමකට ඒකාබද්ධ කරන්න ආණ්ඩුව තීන්දු කරලා! සජිත් විශේෂ හෙළිදරව්වක! මව්වරුන් 664,920කගේ සහ දරුවන් 925,172කගේ පෝෂණය අනතුරේ! VIDEO I Sri Lanka Latest News

November 10, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
2024 සැප්තැම්බර් 27 අංක 2403/ 53 දරණ ගැසට් නිවේදනයෙන්  ත්‍රිපෝෂ සමාගම ඈවර කරන්න හෝ වෙනත් සමාගමකට ඒකාබද්ධ කරන්න ආණ්ඩුව තීන්දු කරලා! සජිත් විශේෂ හෙළිදරව්වක! මව්වරුන් 664,920කගේ සහ දරුවන් 925,172කගේ පෝෂණය අනතුරේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජය මේ වන විට භයානක තීන්දුවක් ගෙන ඇති බවත් මේ තීන්දුව හරහා දරුවන් සහ මව්වරුන් අසහනයට පත්වන බවත් කාලයක් පුරා අප රටේ වසර 5ට අඩු අඩු බර දරුවන්ට, නීරක්තියෙන් පෙළෙන ගැබිනි මව්වරුන්ට කිරිදෙන මව්වරුන්ට ත්‍රිපෝෂ ලැබෙන බවත් මාසෙකට පැකට් ලක්ෂ 16ක් ලබා දෙන බවත් දැනට මව්වරුන් 664920ක් සහ දරුවන් 925172 කට ලබා දෙන නමුත් වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වූ පසු 2024 සැප්තැම්බර් 27 අංක 2403/ 53 දරණ ගැසට් නිවේදනය හරහා ත්‍රිපෝෂ සමාගම ඈවර කරන්න හෝ වෙනත් සමාගමකට ඒකාබද්ධ කරන්න තීන්දු කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

මව්වරුන්ට දරුවන්ට ත්‍රිපෝෂ ලබා දුන් එම සමාගම විනාශ කිරීමේ තීන්දුව අනුර කුමාර දිසානායක රජය ගෙන ඇති මෙම සමාගම සතු යන්ත්‍ර සූත්‍රවල ධාරිතාව ත්‍රිපෝෂ නිෂ්පාදනයටත් වඩා වැඩි නිසා අමතර සීරියල් නිෂ්පාදනය කරලා රජයට වාර්ෂිකව මිලියන 500ක් ද ලබා දෙන මෙම ආයතනය අයි එම් එෆ් උපදෙස් පරිදි වසා දමන්නට, ඈවර කරන්න කටයුතු කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හෝමාගම පැවැති ජන හමුවක් අමතමිනි.

මෑත කාලයේ ඉතිහාසය පුරා මව්වරුන්ට දරුවන්ට ත්‍රිපෝෂ ලබා දීම සෑම ආණ්ඩුවක්ම කළ බවත් සමහර ආණ්ඩුව මේවා නතර කරන්න උත්සාහ කරන විට එයට විරුද්ධව සටන් කළත් මේ මොහොත වන විට වත්මන් ආණ්ඩුවද අම්මලාට දරුවන්ට ශක්තියක් වන ත්‍රිපෝෂ කර්මාන්තශාලාව වසා දමන්න සාමාන්‍ය ජනතාව, නිර්ධන පන්තිය නියෝජනය කරන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරන බවත් මෙයට විරුද්ධව සටන් කරන බවත් මේ උත්සාහය පරාජය කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනපතිගේ පොරොන්දු අද පුස්සක් වෙලා

වත්මන් ජනාධිපතිවරයා ජනාධිපති වේදිකාවක් වේදිකාවක් පාසා අනුර කුමාර දිසානායක අපේක්ෂකයා කරනවා කියූ සෑම දෙයක්ම අද වන විට බොරුවක් බවට පත්ව ඇති බවත් ඒ බව ඔහුම ඔප්පු කර ඇති බවත් වරායෙන් තෙල් බාන්නේ එක මිලකට සහ එම තෙල් ජනතාවට විකුණන්නේ තව මිලක් බවත් එයට හේතුව අධික බදු බර දූෂණය වංචාව හොරකම නිසා ඒවා නැති කර එම වාසිය ජනතාවට ලබා දෙන බව පැවසුවත් අද වන විට එම පොරොන්දුවත් පුස්සක් වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තෙල් සංස්ථාවේ ජනාධිපතිවරයාට නම් අල්ලස් කොමිස් මුදල් වංචා සොයා ගත නොහැකි බවට පවසන බවත් තෙල් අඩු කරන්නේ මුදල් අමාත්‍යාංශයේ තීන්දුව අනුව බවත් තෙල් අඩු කළොත් රට බංකොලොත් වන බව තෙල් සංස්ථාවේ සභාපතිවරයා එසේ කියද්දි අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂයා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල නායකයන් බොරු කියමින් යන බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

අද පාස්පෝට් පෝලිම තියෙන්නේ ඔන්ලයින්

මොවුන් විදුලි බිල සම්බන්ධයෙන් ද කිව්වේ එවැනි කතාවක් බවත් 33%කින් විදුලි බිල අඩු කරනවා යැයි කිව්වත් එයද අඩු නොවූ බවත් බදු බර, බඩු මිල ආදිය ගැන ද එවැනි කතා කිව්වත් අද වන විට පොල් පෝලිම් පවා ඇතිව තිබෙන බවත් පාස්පෝට් පොලිමට විසදුමක් දෙනවා කිව්වත් අද වන විට පෝලිමට විසදුමක් ලබා දී පාස්පෝට් පොලිම ඔන්ලයින් ඇතිව තිබෙන බවත් ඔන්ලයින් පාස්පෝට් ගන්නත් මාස ගණනාවක් යන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගුරුවරුන්ගේ 2/3ටත් ‍පොල්ලක් තියයි වගේ

අපේ රටේ ගුරුවරුන් සිය වැටුප්වල ඉතිරි තුනෙන් දෙක ලැබෙනකම් බලා සිටින බවත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි නොකරන මෙම රජය ගුරුවරුන්ගේ තුනෙන් දෙක දෙයි ද කියා ගැටලුවක් ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී අවධාරණය කළේය.

SendShareShare
Previous Post

මෙන්න රක්ෂණ සමාගම් කරපු බිලියන 80ක හොරකමක් එළියට ඇවිත්! 30%ක් ආණ්ඩුවට ගෙවන්න ඕන වුණත් අදටත් රක්ෂණ සමාගම් ආණ්ඩුවට ගෙවන්නේ 12%යි! සම්පූර්ණ වංචාව කෝටි 8000ක්! හෙට වුණත් එක ගැසට් එකෙන් අනුරට මේ සල්ලි ආණ්ඩුවට ගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

Next Post

ත්‍රිපෝෂ සමාගම විකුණන්නේ නෑ! මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.