• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලින්ම අවංක වෙන්න! ආණ්ඩුවේ ‌විසඳුම ඉස්සෙල්ලාම කියන්න! වහාම පළාත් සභා ඡන්දය තියන්න! ජනාධිපති කැඳවූ සර්වපාක්ෂික සමුලුවේදී සජිත් අරන් ආ යෝජනා 3 මෙන්න! Sri Lanka Latest News

July 27, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
රනිල්ගේ සර්ව පාක්ෂික සමුලුව ගැන ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය මෙන්න! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති සර්ව පාක්ෂික සමුලුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කරුණු 3ක් ආණ්ඩුවේ අවධානයට ලක් කොට ඇත.Sri Lanka Latest News

ඉන් පළමුවැන්න වී ඇත්තේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මෙම ප්‍රශ්නයේදී අවංක වීම සහ විශ්වසනීයත්වය ගොඩනගාගැනීමය. ඒ අනුව ‌උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසදීම සදහා ආණ්ඩුව අවංකව කටයුතු කළ යුතු බව විපක්ෂනායකවරයා විසින් පෙන්වා දී තිබේ.

දෙවනුව ආණ්ඩුව විසින් උතුරු නැගෙනහිර ප්‍රශ්නයට තමන් සතු විසදුම ඉදිරිපත් කළ යුතු බව විපක්ෂනායකවරයා පෙන්වා දී ඇත. විපක්ෂයේ යෝජනා ඉල්ලීමට පළමුව ආණ්ඩුව විසින් සිය විසදුම ඉදිරිපත් කළ යුතු බව කී විපක්ෂනායකවරයා ඉන් අනතුරුව ඒ පිළිබද විපක්ෂයේ අදහස ‌ඉදිරිපත් කළ හැකි බවද පෙන්වා දී ඇත.

තුන්වැනුව විපක්ෂනායකවරයා පෙන්වා දී ඇත්තේ ආණ්ඩුව විසින් වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවකි. වසර ගණනාවක් තිස්සේ පළාත් සභා මැතිවරණය කල් දමා ඇති බව පෙන්වා දී ඇති විපක්ෂනායකවරයා පළමුව මැතිවරණ පවත්වා ජනතාවට සිය නියෝජිතයන් පත් කර ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවද පෙන්වා දී තිබේ.

SendShareShare
Previous Post

ලබන මාසෙ මුල වතුර බිලත් වැඩි කරනවා! Sri Lanka Latest News

Next Post

පැපුවා නිව්ගිනියා ගිහින් එන ගමන් ප්‍රංශ ජනාධිපති ලංකාවටත් ගොඩබහිනවා! රනිල්වත් හම්බවෙනවා! Sri Lanka Latest News

MORE NEWS

ඔස්ටේ්‍රලියාවෙන් මතුවුණු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගෙ නෑදෑයෙක්ද? ! Sri Lanka Latest News
Exclusive

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

වෙස් වළාගෙන යායුතු ගමනක්……..! Sri Lanka Latest News

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බස් දෙන්න ආපු අය පන්නපු – ස්මාට් බෝඩ් දීපු අය එලවපු – අලුත් දේශපාලන වසන්තයේ මල් පිපෙන හැටි බලන්න එන්න! Sri Lanka Latest News

කබීර්ලා රනිල් එක්ක මුලින්ම සාකච්ඡා කළ හැටි! වෙලාව යොදාගත් හැටි! සජිත් දවස වෙනස් කළ හැටි! ගිනි තියපු පුස්තකාලය රනිල් සජිත්ට පෙන්නපු හැටි! කිසිම මාධ්‍යක ගියේ නෑ! සජිත් රනිල් පැය එකහමාරක හමුවේ සම්පූර්ණ කතාව මෙන්න! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
ඔස්ටේ්‍රලියාවෙන් මතුවුණු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගෙ නෑදෑයෙක්ද? ! Sri Lanka Latest News
Exclusive

ඔස්ටේ්‍රලියාවෙන් මතුවුණු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගෙ නෑදෑයෙක්ද? ! Sri Lanka Latest News

.ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පාපන්දු ක්‍රීඩකයෙක් ඔස්ටේ්‍රලියානු කණ්ඩායම නියෝජනය කරන බවත්, ඔහු ඔස්ටේ්‍රලියානු කණ්ඩායමේ ඉතාමත් වැදගත් ක්‍රීඩකයෙකු බවත් පසුගිය දිනවල...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

වෙස් වළාගෙන යායුතු ගමනක්……..! Sri Lanka Latest News

ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News

ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper