රටක ජනතාවගේ මූලික හා මානව අයිතියක් ලෙස සෞඛ්‍ය හා අධ්‍යාපන දැක්විය හැකි බවත් මේ මානව හා මුලික අයිතිය කටවචනයෙන් ප්‍රකාශනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ආරක්ෂා කළ යුතු බවත් මේ වන විට නිදහස් සෞඛ්‍ය සේවයේ උපකරණ, වෛද්‍ය හා කාර්ය මණ්ඩල හිඟයක් ඇති බවත් නවීන පන්නයේ උපකරණ නොමැතිව ජනතාවගේ ජීවිත අනතුරේ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri … Continue reading උතුරුමැද පළාතේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින අහිංසක ජනතාව ගැන කියවෙන වීඩියෝව දැක්ක විපක්ෂනායක සජිත්ගේ හිත උණුවෙයි! දුක් විඳින මේ අහිංසක ජනතාවගේ දුක දැක්ක එකම නායකයා කැබිතිගොල්ලෑව රෝහලට ලක්ෂ 31ක් වටිනා රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් සහ ලක්ෂ හයහමාරක උපකරණ පරිත්‍යාග කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed