අද පැවැති කෑගල්ල සජිත් ප්‍රේමදාස මහතාගේ රැලියට මෙතෙක් කෑගලු ඉතිහාසයේ දේශපාලන රැස්වීමකට නොපැමිණි මහා ජන ගගක් එක්ව තිබීම විශේෂ සිදුවීමක් විය.
බොහෝ දෙනා පවසන්නේ 1977දී ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප රජය පිහිටුවීම සදහා පැමිණි ජනගගට සමාන මහා ජන ගගක් අද දින කෑගල්ලේදී දැකගත හැකි වූ බවකි.
Sri Lanka Latest News










