සජිත් ප්‍රේමදාස මහතාට මෙවර ජනාධිපතිවරණයේදී දෙවියන් විසින් දිනන අංකයක් ලබා දී ඇති බව ඩිලාන් පෙරේරා මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ සැප්තැම්බර් 21 පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා සිටින්නේ අපේක්ෂක ලයිස්තුවේ 21 වැනියාට යැයි කියාය.










